ඩොනල්ඩ් ට්‍රම්ප් FBI අධ්‍යක්ෂවරයාව සේවයෙන් පහ කරයි

අමෙරිකානු ජනාධිපතිවරණ සමයේදී ආන්දෝලනයට තුඩුදුන් හිලරි ක්ලින්ටන්ගේ ඊමේල් ගනුදෙනු සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වීම හේතුවෙන් එෆ්.බී.අයි. සංවිධානයේ අධ්‍යක්ෂවරයා සිය ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ධවල මන්දිරය පවසන්නේ, එෆ්.බී.අයි. සංවිධානයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ජේම්ස් කොමේ මේ වන විට සිය කාර්යාලයෙන් ඉවත් කර ඇති බව ය. අමෙරිකානු ජනාධිපතිවරණ සමයේදී ට්‍රම්ප් රුසියාව … Continue reading ඩොනල්ඩ් ට්‍රම්ප් FBI අධ්‍යක්ෂවරයාව සේවයෙන් පහ කරයි